Roo Pariganaka Monthly magazine

Wednesday, August 26, 2009

සිංහලකරණය

මින් ඉදිරියට මෙම බ්ලොගය සම්පූර්ණයෙන්ම හෙළ බසින්ම ලිවීමට අදහස් කලා. බොහෝ දෙනෙක් සිංහලෙන් ලියන්නැයි කියා ඉල්ලා සිටිය ඉතින් මම තීරණය කලා සිංහලෙන් ලියන්න. සතුටුයි ඔබේ අදහස් අකුරු කර එවනවාට. ප‍්‍රතිචාර හා අදහස් විලින් තමයි ඕනෑම දෙයක් පෝෂණය වන්නේ යහපත්ව


ස්තූතියි ඔබට

No comments: