Roo Pariganaka Monthly magazine

Friday, October 26, 2012

New Begining

කාලෙකට පස්සේ ලියන මේ ලියවිල් හිතේ ලොකු සතුටකිනුයි ලියන්නේ සංනිවේදන තාක්ෂණය ගැන සඟරාවක් කරන්න ඕන කියල අදහස හිිතට ආවේ ගොාඩක් ඉස්සර නමුත් ඒක යථාර්තයක් බවට පත් වුනේ මේ ඔක්තෝම්බරයේ  මගේ සිහිනය දුරකථන නමින් සඟරාවක් ලෙස එලිදැක්වුනා මම හිතනව මගේ රටේ ජනතාවට අලූත් අත්දැකීමක් වේවි කියල නව දුරකථන සඟරාව